සනී
ලියෝන් මගෙ ඇදට ආවොත් මොනව වෙයිද ?
-සිද්ධාර්ත්
-
පේමනීය සිහින සිනමා ලෝකයට පායගෙන ආපු අලූත්ම තරුවක් තමයි සිද්ධාර්ත් කියන්නෙ. කරන් ජොහාර්ගෙ ස්ටුඩන්ට් ඔෆ් දි ඉයර් චිතරපටයෙන් බොලිවුඞ් පුරවරය ජයගත් මේ ආකර්ශනීය තරුණයා අද වන විට ඒක් විලන්, හසී තෝ පසී යන චිතරපට ඔස්සේ සුවහසක් රසික සිත් අමන්දානන්දයට පත් කරමින් සුපිරි ගමනක් යනව. පසුගිය දවසක කොෆි විත් කරන් වඩසටහනට සහභාගි වුනු සිද්ධාර්ත් කරන් අහපු පරශ්න වලට පිලිතුරු ලබාදුන්නෙ මෙන්න මේ විදිහට. ඔයාලත් කැමති ඇතිනෙ ඒ මොනවද කියල දැනගන්න.
ඔබ
නින්දෙන් අවදිවෙන විට සනී ලියෝන් ඔබේ ඇදේ අනෙක් පසින් සිටියොත් ඔබ මොනවද කරන්නෙ...?
ඕහ්... මාර හොට් පරශ්නයක්නෙ ඒක. ඔයා හිතන්නෙ මම මොනව කරයි කියල ද ? හහ්... හහ්... මම ඇයට කෝපි කෝප්පයක් එක්ක උදේ ආහාරය පිළියෙල කරල දෙනවා. වෙන ඉතින් මම මොනව කරන්නද එයත් එක්ක.
ඔබට
සුන්දර නිළියක් නිදියහනට ගන්න ලැබුනොත්...
දීපිකා
පදුකෝන් තමයි. ඇය තමයි මගේ සිහින කුමරිය. ඇයත් එක්ක එකට ඉන්න ලැබෙනවනම් මම චිතරපටයක ෂූටිං පවා අතරමග නතර කරල ඒවි.
වරූන්
ධාවන්ගෙයි ආලියා භාත්ගෙයි ඔබ අකමැතිම දේවල් දෙකක් කියන්න කීවොත්...
එහෙම
අකමැති දේවල්නම් මම දකින්නෙ නැහැ. එයාල දෙන්න මගෙ හොද යාළුවො. ඒත් මම කැමති නැහැ වරූන් අවසානයේ ආලියාට ආදරය කරන එකනම්.
කායවර්ධන
මධ්‍යස්ථානයක් දකින කොටයි කෙළිලොල් තරුණයින් ඉන්න පාසැලක් දකින කොටයි ඔබට මතක්වෙන්නෙ කවුද ?
ඕහ්.. ජිම් එකක්නම් ඉතින් රිතික් රෝෂන් තමයි. කූල් පොරක් නිසා පාසලක් දකින කොටනම් රන්වීර් සිංව තමයි මතකෙට එන්නෙ.
ඔබට
තරඟයක් දෙන අභියෝගයක් වෙන නළුවෙක් ඉන්නවද ?
මට
කවුරුත් අභියෝගයක් නෙමෙයි. මට කා එක්කවත් තරගෙකුත් නැහැ. ඒ වුනත් රන්බීර් කපූර් එක්ක තරඟයක් දෙන්න මම ආසයි.
ඔබ
දකින නරකම කාන්තාවන් දෙන්න කවුද කියල කවුරුහරි ඇහුවොත්...
ඒ
වෙන කවුරුත්ම නෙමෙයි. ආලියා භාත් සහ පරිනීති චොප්රා. දැන් එයාල මේක දැකල මගෙත් එක්ක තරහ වෙයිද දන්නෙත් නැහැ.
බොලිවුඞ්
වලින් ඔබට ජනපය නිළියො තුන් දෙනෙක් වන කරීනා කපූර්, අනුෂ්කා ශර්මා සහ පයංකා චොප්රාව ලබා දෙනව. එක්කෙනෙක් එක්ක විවාහ වෙලා අනෙක් කෙනාව මරල තවත් කෙනෙක්ව එල්ලන්න
ඒකනම්
ගොඩක් අමාරුයි. ඒත් එහෙම කරන්නම උනොත් කරීනා එක්ක විවාහ වෙලා අනුෂ්කව එල්ලනව. අනෙක් විසදුම මැරෙන එකනම් අකමැත්තෙන් උනත් පරියංකට මගෙ අතින් මැරෙන්න සිද්ධවෙනව. ඒත් මම ඔය එකක්වත් කරන එකක් නැහැ.
ඔබට
ජනපය තරුවකගෙන් ගුටියක් කන්න වුනොත්...
ඒ
කාජොල් වෙනවනම් මම කැමතියි. එයාගෙ ලස්සන ඇස් වලට මම ගොඩක් කැමතියි. කාජොල්ටත් මම ගොඩක් කැමතියි.
දීපිකා
කරීනා අතරින් වඩාත් සරාගීම නිළිය කවුද ?
කතා
දෙකක් නැහැ. ඒ දීපිකාම තමයි. ඇය තරම් සරාගී නිළියක් තවත් කොයින්ද ?
ශාරුක්
ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන්, රිතික් හා රන්බීර් කපූර් අතරින් ඔබ වඩාත් කැමතිම නළුව කවුද ඇහැව්වොත්...
ඒ
අයගෙන් මම රන්බීර් කපූර්ව තෝරගන්නවා.
-අමිල නුවන් මධුසංඛ-
No comments:
Post a Comment