වෙරළ තරුණයින්...
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයින්ගේ ආකර්ශනයට ලක්වූ දිවයිනකි. විදේශිකයින්ගේ ලංකාගමනය අද වන විට ව්‍යාපාරයක් බවට ද පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම අතින් පෙරමුනේම සිටින සංචාරක ව්‍යාපාරය තුල වර්තමානයේ නොයෙක් ගැටලූ දැකගත හැකිය. විශේෂයෙන්ම වෙරළ සංචාරක කලාපය කේංද්ර කරගනිමින් බිහිවී තිබෙන බීච් බෝයිස් හෙවත් වෙරළ තරුණයින් සංචාරක ව්‍යාපාරයේ පැවැත්ම කෙරෙහිත් ලංකාව පිළිබඳව විදේශිකයින් තුල පවතින ප්‍රතිරූපය බිදවැටීම කෙරෙහිත් ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලබයි.
මෙම වෙරළ තරුණයින් බොහෝ විට සිදු කරන්නේ සංචාරකයින් එනතුරු වෙරළට වී රැුකවල් ලා සිට වචන භාවිතයෙන් ඔවුන් සිය ග්රහනයට නතු කොට සංචාරකයින්ගෙන් ගතමනාවක් ලබාගන්නට කටයුතු කිරීමයි. ඒ සඳහා ඔවුන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවේ. සංචාරකයින්ට මගපෙන්වීම මෙන්ම අවශ්‍යනම් සංචාරක කාන්තාවන්ට ලිංගික සේවා සැපයීම ද වෙරළ තරුණයින්ගේ නිල නොවන රාජකාරියේ එක් අංගයක් බව ප්‍රසිද්ධ රහසකි.
වර්තමානයේ බෙන්තර ප්‍රදේශයේ වෙරළ තරුණයින් විදිමත් පුහුණුවකට යොමු කොට ඇති අතර ඔවුන් හදුන්වන්නේ බීච් ඔපරේටර්ස් යන නමිනි. එමෙන්ම ඔවුන්ට කහ පැහැති නිළ ඇඳුමක් ද ලැබී තිබෙයි. මෙරට ඒඞ්ස් රෝගය වළදී තිබෙන බහුතරයක් පිරිස මෙම වෙරළ ආශ්‍රිතව ගැවසෙන වෙරළ තරුණයින් බව මෑතකදී සිදු කළ පර්යේශනයකින් හෙළිවී තිබේ.

-අමිල නුවන් මධුසංඛ-
No comments:
Post a Comment